Local NewsNews

වැල්ලම්පිටියේ මහල් නිවාස සංකීර්ණයක ගින්නක්.. රජය අපහසුතාවට පත් කරන්නලු..

වැල්ලම්පිටිය සාලමුල්ල නිවාස සංකීර්ණයේ මහල් නිවාසයක අද අලුයම ගින්නක් හටගත් ගෙන තිබේ.

මේ වන විට එම ගින්න නිවා දමා ඇති අතර කිසිදු තුවාලකරුවෙක් වාර්තා වී නැත.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැති අතර පරීක්‍ෂණ ක‍්‍රියාත්මකයි.

මේ අතර මෙම එම ප්‍රදේශවාසීන් මහල් නිවාස අසල විරෝධතාවක නිරත වූ අතර ඔවුන් චෝදනා කලේ වත්මන් රජය අපහසුතාවට පත් කිරීමට සිතාමතාම මෙම ගින්න ඇති කළ බවකි.

Related posts

ඉන්ධන නැවට ගෙවුවේ පිටකොටුවෙන් ඩොලර් අරගෙන…- බැසිල්

Malar FM

Breaking News : කොරෝනා මාරාන්තික රෝගයක් නොවේ.. පුංචි උණ හෙම්බිරිස්සාවක්.. – SB

Malar FM

තවත් වංචා දුෂණ ෆයිල් තොගයක් ලැබුනා..

Malar FM