NewsPolitical

ස්වාධීන කණ්ඩායම සැර වෙයි.. ජනාදිපතිට දැඩි කොන්දේසියක් පනවයි..

ආණ්ඩුවේ සිට ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා යළි ආරම්භ කිරීමට කොන්දේසියක් පනවා තිබේ.

මෑතක දී කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන් ශාන්ත බණ්ඩාර මහතා ඉවත් කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කළේය.

අදාළ හේතුව මත මේ වන විට දෙපාර්ශ්වය අතර සාකච්ඡා අත්හිටුවීමට කටයුතු කර ඇත.

Related posts

කොරෝනාවෙන් මිය යන දුප්පතුන්ට සහනයක්.. මෘත දේහ තැන්පත් කිරීමට නොමිළේ පෙට්ටි..

Malar FM

ටික්ටොක් සහ වී චැට් නිසා අමෙරිකානු ජනපති සහ අධිකරණය අතර ගැටුමක්

Malar FM

පාස්කු ප්‍රහාරය මුස්ලිම් ජනතාවගේ වැඩක් නොවේ – මුජිබර් රහුමාන්

Malar FM