බැඳුම්කර වාර්තාවෙන් චෝදනා එල්ල කර ඇති පුද්ගලයින් වහාම අත්අඩංගුවට ගන්න ලු
බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් සොයාබැලීමට පත් කළ ජනාධිපති විමර්ශන කොමිසමේ වාර්තාව අනුව ඊට චෝදනා එල්ල වී ඇති පුද්ගලයින් වහාම අත්අඩංගුවට ගන්නැයි ඒකාබද්ධ විපක්ෂය ඉල්ලීමක් කරනවා. අදාළ...