බැඳුම්කර වාර්තාවෙන් ‘එජාපයේ කීර්ති නාමයට’ හානියක් වුණාද? – එජාපයෙන් දුන්න පිළිතුරු මෙන්න
බැඳුම්කර කොමිසමේ අවසන් වාර්තාව සම්බන්ධයෙන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඊයේ (03) ඉදිරිපත් කළ කරුණු සම්බන්ධයෙන් තමන් එකග වන බව නියෝජ්‍ය අමාත්‍ය, ආචාර්ය හර්ෂ ද සිල්වා...