හමුදා සෙට් එකක් හෙදිය දූෂණය කරයි – වෛද්‍යවරයා අත්අඩංගුවටShiran VirajFebruary 12, 2018 by Shiran VirajFebruary 12, 2018084 කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලක හෙදියක් සමූහ දූෂණය කළ බව කියන යුධ හමුදා රෝහලේ කපිතාන් නිලයක් දරන වෛද්‍යවරයෙක් සහ යුධ හමුදා ලාන්ස් කෝප්‍රල් නිලයක් දරන... Read more
පුංචි ඡන්දයෙන් තේරීපත්වූ වන්ට කථානායකගෙන් උපදෙසක්Shiran VirajFebruary 12, 2018 by Shiran VirajFebruary 12, 2018087 පළාත් පාලන මැතිවරණ නිදහස් හා සාධාරණ සාමකාමී මෙන්ම ආදර්ශමත් අයුරින් පැවැත්වීමට හැකිවීම ප්‍රජාතන්ත්‍රවාදයේ ලද ජයග්‍රහණයක් බව කථානායක කරු ජයසූරිය මහතා ප්‍රකාශ කර තිබේ. මෙවර මැතිවරණය,... Read more
මැතිවරණ කොමිසම තවත් කල් ඉල්ලයිShiran VirajFebruary 12, 2018 by Shiran VirajFebruary 12, 2018053 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී ජයග‍්‍රහණය ලැබූ සභිකයින්ගේ නාම ලේඛණය සැකසීම තවදුරටත් ප‍්‍රමාද වන බව මැතිවරණ කොමිසම පවසනවා. මෙවර ඡන්ද විමසීමේදී පළාත් පාලන ආයතන 239කට... Read more
මැතිවරණයෙන් පසු රටේ තත්ත්වය ගැන පොලිසියෙන් කතා කරයිShiran VirajFebruary 12, 2018 by Shiran VirajFebruary 12, 2018082 ප‍්‍රතිඵල නිකුත් වීම අවසන් වීමත් සමග රටේම සාමකාමී තත්ත්වයක් දක්නට ලැබෙන බව පොලීසිය පවසනවා. අද (12) පෙරවරුවේ නෙත් නිවුස් කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස්... Read more
මෛත්‍රි සහ රනිල් ගේ පක්ෂ දෙක අතර ආතතියක්Shiran VirajFebruary 12, 2018 by Shiran VirajFebruary 12, 2018095 මෙරට පැවැති පළාත් පාලන මැතිවරණයේ ප්‍රථිඵල අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හෙවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සිංහල බහුතරයක් ඇති ප්‍රදේශවලින් දැවැන්ත ජයග්‍රහණයක් හිමිකරගෙන ඇති... Read more
‘ජනතාව විසින් ආණ්ඩුව ප්‍රතික්ෂේප කරලා’ – ජවිපෙShiran VirajFebruary 12, 2018 by Shiran VirajFebruary 12, 2018065 ජනතාව විසින් ආණ්ඩුව ප්‍රතික්ෂේප කර තිබෙන බව මෙම මැතිවරණයේ ප්‍රතිඵලය තුළ ඉතා හොඳින් පෙන්නුම් කර තිබෙන බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි. ජනතා විමුක්ති පෙරමුණේ නායක... Read more
පොහොට්ටුව ලක්ෂ 50 පනී : අවසන් ප්‍රතිඵලය මෙන්නShiran VirajFebruary 12, 2018 by Shiran VirajFebruary 12, 2018082 පෙරේදා (10 ) පැවති 2018 පළාත් පාලන මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අති විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගෙන තිබේ. කොට්ඨාශ ක්‍රමය අනුව පවත්වන ලද මැතිවණයේදී පොදුජන... Read more
ගෝඨාභය එයිShiran VirajFebruary 12, 2018 by Shiran VirajFebruary 12, 2018071 හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අද (12) පෙරවරුවේ දිවයිනට පැමිණ තිබෙනවා. කටුනායක ගුවන් තොටුපළ වාර්තාකරු පැවසුවේ ඔහු අමෙරිකාවේ සිට මෙලෙස පැමිණි බවයි. එමිරේට්ස් ගුවන් සේවයට... Read more
රජයේ ප්‍රතිචාරය ගැන පොදුජන පෙරමුණ අවධානයෙන්Shiran VirajFebruary 12, 2018 by Shiran VirajFebruary 12, 2018057 එක්සත් ජාතික පක්ෂ නායක අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා 30 වන වතාවටත් මෙවර අන්ත පරාජයක් ලැබූ බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා. ප‍්‍රබලම දේශපාලන පක්ෂ 3ක්... Read more
මහ මැතිවරණයක් ඉල්ලා සටන් කරනවා – මහින්දShiran VirajFebruary 12, 2018 by Shiran VirajFebruary 12, 2018055 පවතින පාර්ලිමේන්තුවේ අගමැති පදවිය යෝජනා කළහොත් තමන් එය භාර නොගන්නා බව පවසන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, ඒ වෙනුවට පාර්ලිමේන්තුව විසුරුවා හැර ඉක්මන් මහ මැතිවරණයක්... Read more