උමා ඔය ව්‍යාපෘතිය කඩිනම් කිරීමට ජනපතිගෙන් උපදෙස්Shiran VirajJanuary 10, 2018 by Shiran VirajJanuary 10, 2018073 උමා ඔය ව්‍යාපෘතිය කඩිනම් කරමින් එහි ප‍්‍රතිලාභ ජනතාවට ලබාදෙන ලෙස ජනාධිපති මෛත්රීපාල සිරිසේන මැතිතුමා නිලධාරින්ට උපදෙස් දෙයි. ජනාධිපතිතුමා මෙම උපදෙස් ලබා දුන්නේ මහවැලි සංවර්ධන හා... Read more
ජනපති සිය ධූරකාලය ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසයි !Shiran VirajJanuary 10, 2018 by Shiran VirajJanuary 10, 2018066 වසර 2015 ජනවාරි 09 වැනිදා සිට වසර හයක කාලයක් සඳහා තමන් ජනාධිපති ධූරයේ කටයුතු කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බාධාවක් තිබේදැයි ජනවාරි 14 වැනිදාට පෙර දැනුම් දෙන්නැයි... Read more
අගමැති ගෙන් හා රවී ගෙන් අද විශේෂ ප්‍රකාශ !Shiran VirajJanuary 10, 2018 by Shiran VirajJanuary 10, 2018084 අද (10) පාර්ලිමේන්තුව රැස්‌වූ පසු බැඳුම්කර ගනුදෙනුවට අදාළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව සම්බන්ධව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හා හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින්... Read more
බැඳුම්කරේ හින්දා අපිට කිසිම පාඩුවක් නෑShiran VirajJanuary 6, 2018 by Shiran VirajJanuary 6, 2018063 බැඳුම්කර සිදුවීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයට කිසිඳු පාඩුවක් සිදුව නොමැති බව පී හැරිසන් අමාත්‍යවරයා පවසයි. ඉදිරි මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂය සූදානමින් පසුවන බව අමාත්‍යවරයා... Read more
මේ ඔක්කෝම ප්‍රශ්න පහුගිය ආණ්ඩු කාලේ පටන් ගත්තු ප්‍රශ්නShiran VirajJanuary 6, 2018 by Shiran VirajJanuary 6, 2018082 වර්තමානයේදී උද්ගත වී ඇති සියලු ගැටළු පසුගිය ආණ්ඩු කාලයේදී ආරම්භ වූ ගැටළු බව කබීර් හෂිම් අමාත්‍යවරයා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ සුළුවෙන් විසඳීමට තිබූ ගැටළු විසඳීම... Read more
රනිල්ට මඩ ගහන්න විශ්වාස භංගයක්Shiran VirajJanuary 6, 2018 by Shiran VirajJanuary 6, 2018075 මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධව අගමැතිවරයාට විශ්වාස භංග යෝජනාවක් ගෙන එන බව කීම දේශපාලන මඩ ගැසීමක් පමණක් බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්‌ති නියෝජ්‍ය ඇමැති අජිත්... Read more
එකට රට යන්න එපා – ජනපතිගෙන් ඉල්ලීමක්Shiran VirajJanuary 6, 2018 by Shiran VirajJanuary 6, 2018056 රාජ්‍ය ආයතන මගින් සිදු කරනු ලබන දෛනික මහජන සේවාවන් මැතිවරණ කටයුතු හේතුවෙන් කිසිසේත් අතපසු නොවිය යුතු බව ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා පවසනවා. අමාත්‍යංශ ලේකම්වරුන් සමග... Read more
තැපැල වර්ජනය කලත් අපි වැඩ – මැතිවරණ කොමිසම කියයිShiran VirajJanuary 6, 2018 by Shiran VirajJanuary 6, 2018093 තැපැල් සේවකයන් වර්ජනයක් ආරම්භ කළහොත් තැපැල් ඡන්ද පත්‍රිකා බෙදාහැරීම රාජ්‍ය නිලධාරීන් මගින් සිදු කිරීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබෙනවා. ඊට අදාළ විශේෂ ගැසට් පත්‍රයක් එළැඹෙන... Read more
බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු කණ්ඩායම ජනපති හමුවෙයිShiran VirajJanuary 5, 2018 by Shiran VirajJanuary 5, 2018089 ශ්‍රී ලංකාව පිළිබඳ සර්ව පාක්ෂික බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු කණ්ඩායම ඊයේ (04) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්රීපාල සිරිසේන මැතිතුමා හමුවිය. එරට කොන්සර්වේටිව් පක්ෂය නියෝජනය කරන ශ‍්‍රී... Read more
මහින්ද ගෙන් ‘චැලේන්ජ්’ එකක් : ‘මගේ කාලයේ බැඳුම්කර සොයන්නShiran VirajJanuary 5, 2018 by Shiran VirajJanuary 5, 2018076 තම පාලන සමයේ මහ බැංකුවේ සිදුවූ බැඳුම්කර වෙන්දේසි සම්බන්ධව සොයා බැලුවාට කිසිම වරදක් නැතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා “දිවයින” පුවත්පතට පවසා ඇත. 2008 වසරේ... Read more