News Political

ජනපති සිය ධූරකාලය ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසයි !

වසර 2015 ජනවාරි 09 වැනිදා සිට වසර හයක කාලයක් සඳහා තමන් ජනාධිපති ධූරයේ කටයුතු කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බාධාවක් තිබේදැයි ජනවාරි 14 වැනිදාට පෙර දැනුම් දෙන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලයි.
අගවිනිසුරුවරයාගේ නියමය පරිදි, ඒ බව දැනුම් දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ට්‍රා වන එම්.එම්. ජයසේකර ශ්‍රී ලංකා නීතිඥ සංගමයට ජනවාරි 08 වැනිදා ලිපියක් යවා ඇත.
මෙම ඉල්ලීම ජනවාරි 11 වැනිදා පෙරවරු 11.00ට ශ්‍රේෂ්ඨාධිකරණයේදී සළකා බලන බව ද එම ලිපියෙහි දැක්වේ.
අදාළ ලිපිය පහතින් දැක්වේ.

(under the courtesy of srilankamirror.lk news web)

Related posts

මහනුවර නගරයේ නීති විරෝධී ඉදිකිරීම් සියල්ල හඳුනාගනියි

Shiran Viraj

ජාතික හැඟීම්වල වටිනාකම අද වෙනදාට වඩා හොඳින් දැනෙනවා-අගමැති

Shiran Viraj

අගමැති ඉවත්කළ හැකි ද – ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසන්න යයි

Shiran Viraj

Leave a Comment