News Political

ජනාධිපතිගේ නිලකාලය තෙදිනක් තුළ ජනපතිට

ජනාධිපතිවරයාගේ ධූර කාලය සම්බන්ධයෙන් අර්ථකතනය ජනවාරි 14 වනදාට පෙර ජනාධිපතිවරයාට දැනුම් දෙන බව ශ්‍රේෂ්ඨාධිකරනය පවසනවා.
වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයාගේ ධූර කාලය අවුරුදු 5කට සීමා වනවා. ව්‍යවස්ථා ස්ංශෝධනයට පෙර ජනාධිපතිවරයාගේ ධූර කාලය අවුරුදු 6ක් විය. ව්‍යවස්ථා සංශෝධනයට පෙර පත්වූ වත්මන් ජනාධිපතිවරයාගේ ධූරකාලය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අර්ථනිරූපනයක් ඉල්ලා සිටිනේ ඒ බැවිනි.
(under the courtesy of nethnews.lk news web)

Related posts

තුන්වැනි රැල්ල ආවොත් දැන්මම සූදානම් – ක්ෂේත්‍ර 55 කට මාර්ගෝපදේශ

Shiran Viraj

ECT උණුසුම මැද ඉන්දීය පසමිතුරු පාකිස්තාන අගමැති ලංකාවට.. පාර්ලිමේන්තුවත් අමතයි..

Shiran Viraj

කුඩා දරුවන් පැවිදි කිරීම තලේබාන් පන්නයේ සාහසික ක‍්‍රියාවක්..- මංගල

Shiran Viraj