International News News

COSS LANKA සිසුන්ට එතෙරදී ගෞරව සම්මාන

COSS LANKA ආයතනය  මගින් මැලේසියාවේ අධ්‍යාපන පාඨමාලාවන් අවසන් කළ සිසුන්ගේ උපාධි ප්‍රධානෝත්සවය පසුගිය දා මැලේසියාවේ ශ්‍රී ලංකා තානාපතිතුමන් ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.
මෙම උපාධි ප්‍රධාන උත්සවයේදී හෝටල් ක්ෂේත්‍රයේ අධ්‍යාපනය යටතතේ Food & Beverage අංශයේ වසරේ හොඳම ශිෂ්‍යාට හිමි ගෞරව සම්මානයත් Culinary Arts අංශයේ හොඳම ශිෂ්‍යාට හිමි ගෞරව  සම්මානයත් දිනා ගැනීමට  COSS LANKA සිසුන් සමත්විය. Multi Media අංශයේ වසරේ හොඳම සිසුවා ලෙස ගෞරව සම්මාන ලැබුවේද COSS LANKA ආයතනයේ සිසුවෙකි.

Related posts

මහවැලි ගග පිටාර ගලයි….

Shiran Viraj

කලින් කොරෝනා සුව වූ ජා-ඇල අයෙකුට නැවතත් කොරෝනා වැලදේ.. රෝහල්ගත කරයි..

Shiran Viraj

මාර්තු 2-6 අතර පාර්ලිමේන්තුව විසුරුවා හරිනවා : රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන

Shiran Viraj

Leave a Comment