Local News News

කොට්ටාවේ වෙළෙඳසැලක ගින්නක්

කොට්ටාව නගරයේ මෝටර් රථ අමතර කොටස්  වෙළෙඳසැලක ගින්නක් හටගෙන තිබේ.
අද(25) පස්වරුවේ ගින්න හටගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.
ගින්න මැඩපැවැත්වීමේ කටයුතු සඳහා කොළඹ ගිනි නිවීමේ ඒකකය මඟින් නිලධාරීන් පිටත් කර තිබේ.
ගින්නට හේතුව සහ සිදුවූ දේපල හානිය පිළිබඳ මෙතෙක් අනාවරණය වී නොමැති අතර කොට්ටාව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

(under the courtesy of adaderana.lk news web)

Related posts

ඕස්ටේ‍්‍රලියානු ආර්ථිකය අවපාතයකට ඇද වැටේ

Shiran Viraj

කොරෝනා : ග්‍රාම සේවක පොකුර අත ලග…

Shiran Viraj

නාත්තන්ඩියේ කර්මාන්ත ශාලාවක 56කට කොරෝනා..

Shiran Viraj