Local News News

ගෝඨාභය එයි

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අද (12) පෙරවරුවේ දිවයිනට පැමිණ තිබෙනවා.
කටුනායක ගුවන් තොටුපළ වාර්තාකරු පැවසුවේ ඔහු අමෙරිකාවේ සිට මෙලෙස පැමිණි බවයි.
එමිරේට්ස් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් ඩුබායි හරහා හිටපු ආරක්ෂක ලේකම්වරයා මෙලෙස පැමිණියා.
පසුගියදා ඔහු දිවයිනෙන් පිටත්ව අමෙරිකාව බලා ගොස් සිටියා.
(under the courtesy of nethnews.lk news web)

Related posts

අර්ජුන් මහේන්ද්‍රන් ලකාවට පිටුවහල් කිරීමට සිංගප්පූරුව සැරසේ

Shiran Viraj

කොරෝනා ආසාදිත වෛද්‍යවරයෙකු IDH හිදී මිය යයි…

Shiran Viraj

අපි මේ අසහනය ඉවර කරනවා

Shiran Viraj