News Political

මැතිවරණ කොමිසම තවත් කල් ඉල්ලයි

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී ජයග‍්‍රහණය ලැබූ සභිකයින්ගේ නාම ලේඛණය සැකසීම තවදුරටත් ප‍්‍රමාද වන බව මැතිවරණ කොමිසම පවසනවා.
මෙවර ඡන්ද විමසීමේදී පළාත් පාලන ආයතන 239කට වැඩි ආසන සංඛ්‍යාවක් දිනාගත් ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් සභිකයින් 3369 දෙනෙකු තේරී පත් වුණා.
පළාත් පාලන ආයතන 41කට වැඩි ආසන සංඛ්‍යාවක දිනාගත් එක්සත් ජාතික පක්ෂයෙන් සභිකයින් 2385 දෙනෙකු තේරී පත් වුණ අතර, එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් සභිකයින් 674ක් සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් සභිකයින් 358 දෙනෙකු තේරී පත්වුණා. ජනතා විමුක්ති පෙරමුණෙන් තේරි පත් වූ සභිකයින් සංඛ්‍යාව 431ක්.

(under the courtesy of nethnews.lk news web)

Related posts

සමගි ජනබලවේගයෙන් නාමයෝජනා දුන් තවත් අයෙක් ඉවත් වෙයි

Shiran Viraj

ක‍්‍රිකට් තහනම අනුමතයි… 19න් පහල ලෝක කුසලාන තරගාවලිය ශ‍්‍රී ලංකාවෙන් ඉවතට..

Shiran Viraj

ඔමික්‍රෝන් දැනටත් ලංකාවේ තිබිය හැකියි.. රට වසා දමන්න..- ජොන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ උපදේශක කියයි..

Shiran Viraj

Leave a Comment