News Political

රජයේ ප්‍රතිචාරය ගැන පොදුජන පෙරමුණ අවධානයෙන්

එක්සත් ජාතික පක්ෂ නායක අග‍්‍රාමාත්‍ය රනිල්  වික‍්‍රමසිංහ මහතා 30 වන වතාවටත් මෙවර අන්ත පරාජයක් ලැබූ බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා.
ප‍්‍රබලම දේශපාලන පක්ෂ 3ක් පරාජයට පත් කළ ලොව එකම තනි පුද්ගලයා මහින්ද රාජපක්ෂ මහතා බවයි ඔහු කියා සිටියේ.
පැවැති මාධ්‍ය හමුවකදී කෙහෙළිය රඹුක්වැල්ල මෙම අදහස් පළ කළා.
මේ අතර පළාත් පාලන ඡන්ද විමසීමේදී ජනතාව ලබාදුන් තීන්දුව අනුව වත්මන් රජයට බලයේ සිටීමට නීතිමය හෝ සදාචාරාත්මක අයිතියක් නොමැති බවයි ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ නායක මහාචාර්ය ජී. ල්. පිරීස් කියා සිටියේ.
(under the courtesy of nethnews.lk news web)

Related posts

බස්නාහිර පොලිස් කටයුතු අර්බුදකාරී තත්ත්වයක

Shiran Viraj

ආසාදිතයෙකු මිය යයි..

Shiran Viraj

කිසිම දෙයක් වගා කරන්න බැරි දරුණු නියගයක් දෙසැම්බරයෙන් පසු එනවා..

Shiran Viraj