රජය ඉදිරි වසර දෙකහමාරක කාලය තුළ ඉදිරියට ගෙන යාමට එක්සත් ජාතික පක්ෂය තිරණය කර ඇති බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති මලික් සමරවික්‍රම මහතා පැවසීය.
කෙසේ නමුත් මේ සඳහා ඕනෑම පක්ෂයකට සම්බන්ධ විය හැකි බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
(under the courtesy of adaderana.lk news web)