Local News News

වියළි කාළගුණය හේතුවෙන් යලි මතුවන නටබුන්

මධ්‍යම කදුකරයේ ජල පෝෂක ප‍්‍රදේශවලට මාස කිහිපයක් තිස්සේ පවතින වියළි කාළගුණය හේතුවෙන් කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශ වල ජල මටිටම පහළ බසිමින් පවතින බව විදුලි බල මණ්ඩලය පවසයි.
කාසල්රි ජලාශයේ ජල මටිටම පිටාර මටිටමෙමි සිට අඩි දහසයක් පහළ වැටිම හේතුවෙන් එම ජලාශය ඉදිකිරිමේදි යටවු නටබුන් යලිත් මතුවිමට පටන්ගෙන ඇති අතර ජලයෙන් යටවි තිබු දුපත්ද මතුවිමට පටන්ගෙන තිබේ.

(under the courtesy of adaderana.lk news web)

Related posts

කොරෝණා මරණ තවත් දෙකක්.. තවත් 479කට කොරෝනා…

Shiran Viraj

අධ්‍යාපන ඇමතිකම ප‍්‍රසන්නටද..

Shiran Viraj

ප‍්‍රදේශ රැසකින් ජනතාවට ඉවත් වන්නැයි දැනුම් දෙයි..

Shiran Viraj