Local News News

පාසල් කාලයේ ටියුෂන් තහනම්! කෝටි 700ක පරිපූරක ඇස්තමේන්තුවක්! පාර්ලිමේන්තුවෙන් ඇසෙන කතා

විශ්වාසභංග යෝජනාවෙන් පසුව පළමුවරට පාර්ලිමේන්තුව අද (05) රැස්වුණා. රජයේ හදිසි වියදම් වෙනුවෙන් රුපියල් කෝටි 700ක් අපේක්ෂා කරමින් එහිදී පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කෙරුණා. ඒ, සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල විසින්.
මේ අතර පාසල් පැවැත්වෙන දිනවල උදෑසන 07.30 සිට දහවල් 01.30 දක්වා උපකාරක පන්ති තහනම් කිරිමට ඉදරියේදී කැබිනට් පති‍්‍රකාවක් ගෙන එන බව අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පැවසුවා. ඒ වාචික පිළිතුරු අපේක්ෂාවන් පාර්ලිමේන්තු මන්තී‍්‍ර වාසුදේව නානායක්කාර ඉදිරිපත් කළ ප‍්‍රශ්ණයකට පිළිතුරු ලබා දෙමින්.

(under the courtesy of nethnews.lk news web)

Related posts

සැරටම සැප ගනී.. දේශීය සංචාරකයන්ගෙන් නුවරඑලිය පිරේ… සියළු හෝටල් කාමර අවසන්…

Shiran Viraj

විල්පත්තු ප්‍රේරක කලාපයේ ‘අවුරා ලංකා’ දැවැන්ත සැනකෙලියක…

Shiran Viraj

බස්නාහිර පළාතේ සිදුකළ වැටලීම්වලින් සැකකරුවන් 440 දෙනෙකු අත්අඩංගුවට

Shiran Viraj

Leave a Comment