Local News News

වෛද්‍ය සැපයුම් අංශය පරිගණක ජාලයට

සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන සෑම වෛද්‍ය සැපයුම් අංශයක්ම පරිගණක ජාලගත කිරිම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ ආවදානය යොමු වී තිබෙනවා.
ඒ තුළින් විශීෂ්ඨ සේවාවක් මහජනතාවට ලබාදීම අපේක්ෂා කරන බවයි සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිතසේනාරත්න පවසන්නේ.
එහි සමාරම්භක උත්සවය  අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (03) කොළඹ දී පැවැත්වුණා.
(under the courtesy of nethnews.lk news web)

Related posts

මට ජනාධිපති වෙන්න අවස්ථාව තිබෙනවා.. කේන්දරේ රාජ යෝගද තිබෙනවා..

Shiran Viraj

හිගයක් යයි බියෙන් ජනතාව ඉන්ධන රැස් කරති.. බැරල්, බූලි පුරවාගනිති..

Shiran Viraj

පාසල් අධ්‍යාපනයේ පටන් කර්මාන්ත දිරිගැන්වීමේ වැඩපිළිවෙළක්…

Shiran Viraj