International News News

ෆේස්බුක් දත්ත සොරකම ඉහල

කේම්බි‍්‍රජ් ඇනලටිකා සමාගම විසින් සිදු කළ දත්ත අවභාවිතය හේතුවෙන් බලපෑමට ලක්වූ ෆේස්බුක් ගිණුම් හිමියනගේ සංඛ්‍යාව මිලියන 87 ක් බව මේවනවිට තහවුරු වී තිබෙනවා. ෆේස්බුක් සමාගම පවසන්නේ එම සංඛ්‍යාව මුලින් අපේක්ෂාකලාටත් වඩා වැඩි අගයක් බවයි.
මෙමගින් ඇතිවුණු ගැටලූකාරී තත්ත්වයන් නිරාකරණය කර ගැනීම සඳහා තවත් වසර කිහිපයක්ම ගත වනු ඇති බවද ෆේස්බුක් සමාගම වැඩිදුරටත් පැවසුවා.
මීට පෙර වාර්තා වුණේ කේම්බි‍්‍රජ් ඇනලටිකා සමාගම විසින් සිදු කළ දත්ත අවභාවිතය හේතුවෙන් බලපෑමට ලක්වූවන්ගේ ගණන මිලියන 50 ක් බවයි. එහෙත් තහවුරු කළ බව අගය ඊට වඩා මිලියන 37ක් වැඩිවී තිබෙනවා.
(under the courtesy of nethnews.lk news web)

Related posts

කොරෝනා අපේ ග‍්‍රහණයේ.. අපි අවසන් අදියරේ.. ජනතා සහායෙන් මෙයද ජයගත හැකිමයි..

Shiran Viraj

“රැකියා නැති උපාධි වලින් පලක් නෑ” ජනපති ගෝඨාභය විශ්වවිද්‍යාල ක්‍රමය වෙනස් කිරීමට යයි

Shiran Viraj

රංගන හේරත් සමු ගන්න එයි

Shiran Viraj

Leave a Comment