Local News News

25000 දඩයට අවසානයේ වුණ දේ මෙන්න

රථ වාහන වැරදි කිහිපයක් සඳහා යෝජනා වී තිබූ රුපියල් විසිපන් දහසේ දඩය රුපියල් 3000ක් දක්වා අඩු කිරීමට තීරණය කර තිබෙනවා. ඒ, ජනාධිපතිවරයා විසින් පත් කරන ලද කමිටුවේ නිර්දේශ අනුවයි. ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී  ද ඊයේ වාද විවාද ඇති වුණා. ඒ, මෝටර් වාහන පනත යටතේ වූ නියෝග කිහිපයක් විවාදයට ගත් අවස්ථාවේදීයි.
මෝටර් වාහන පනත යටතේ වූ මෙම නියෝග පාර්ලිමේන්තුවේ දී ඊයේ සම්මත වුණා.

(under the courtesy of nethnews.lk news web)

Related posts

ප‍්‍රභූ ආරක්‍ෂකයන් 44කට කොරෝනා..

Shiran Viraj

බීමතින් නාගයෙකුට හාදුදෙන්න උත්සහ කළ පුද්ගලයාට නාගයා දෂ්ඨ කිරීමෙන් ජිවිතක්ෂයට

Shiran Viraj

කොරෝනා අවදානම මැද පිලිපීනයට 03වැනි කාණ්ඩයේ සුළි කුණාටුවක්

Shiran Viraj

Leave a Comment