News Sports Sports News

ශ්‍රී ලංකා – කොදෙව් පළමු තරගය අද ඇරඹෙයි

සංචාරක ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගය ටි‍්‍රනිඩෑඞ් හිදි අද (06) ආරම්භ වනවා.
එම තරගය ශී‍්‍ර ලංකා වේලාවෙන් ආරම්භ වන්නේ රාති‍්‍ර 7.30 ටයි.
දෙරට අතර මෙම ටෙස්ට් තරගාවලියේදි ටෙස්ට් තරග 3ක් පැවැත්වීමට නියමිත අතර තුන්වන සහ අවසන් ටෙස්ට් තරගය බාර්බඩෝස් හිදි පැවැත්වෙන්නේ දිවා රාති‍්‍ර තරගයක් ලෙසයි.
සිය ටෙස්ට් කි‍්‍රකට් ඉතිහාසයේ කොදෙව් කණ්ඩායම සහභාගි වන පළමු දිවා රාතී‍්‍ර ටෙස්ට් තරගය මෙය වන අතර ශී‍්‍ර ලංකාව සහභාගි වන දෙවන දිවා රාති‍්‍ර ටෙස්ට් තරගය ද මෙය වනවා.

(under the courtesy of nethnews.lk news web)

Related posts

ඖෂධ ගන්න සල්ලි නෑ.. අපට කීය කීය හරි දෙන්න.. සෞඛ්‍ය අමාත්‍යංශය ජනතාවගෙන් යදී…

Shiran Viraj

චීන පොහොර සමාගම ලංකාවෙන් වන්දි ඉල්ලා සිංගප්පූරුවේ නඩු දමයි…

Shiran Viraj

S&P ශ‍්‍රී ලංකාව ‘පෙර බංකොලොත්’ තත්වයට දමයි.. මාසයකින් බංකොලොත් බවත් කියයි..

Shiran Viraj

Leave a Comment