Business Business News News

පුංචි කාර් මිළ යළිත් ඉහළට

අශ්වබල ධාරිතාව 1000ට අඩු සාමාන්‍ය මෝටර් රථ හා හයිබ්‍රිඩ් රථ සඳහා අයකරන නිෂ්පාදන බදු ඉහළ දැමීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ.

ගතවූ කාලසීමාවේදී එම මෝටර් රථ ශ්‍රී ලංකාවට ආනයනය කිරීම වැඩිවී ඇති හෙයින් මුදල් අමාත්‍යාංශය මෙම තීරණය ගෙන තිබේ.

ධාරිතාවය                                 පැරණි බද්ද           නව බද්ද

1000CC අඩු සාමාන්‍ය රථ             රු. ලක්ෂ 14     රු. ලක්ෂ 15

1000CC අඩු දෙමුහුන් (හයිබ්‍රිඩ් රථ)  රු ලක්ෂ 8.5     රු. ලක්ෂ 12.5

(under the courtesy of hirunews.lk news web)

Related posts

ඉන්ධනවලට සැකසූ මිල සූත්‍රය හෙට කැබිනට් මණ්ඩලයට

Shiran Viraj

ලොවම කැළඹු ස්ත්‍රී දුෂකයින් සිව්දෙනා පොලිස් වෙඩි පහරින් මරුට

Shiran Viraj

ඡන්දෙන් පස්සේ පළමු වරට කැබිනට්ටුව රැස්වෙයි (UPDATE)

Shiran Viraj