Local News News

අධිකරණයට අපහාස කළ බවට රන්ජන්ට එරෙහි නඩුව දින තුනක් අඛණ්ඩව ඇසීමේ තීරණයක්

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායකට එරෙහිව ගොනුකර ඇති නඩුව දින තුනක් අඛණ්ඩව ඇසීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබෙනවා.

ඒ ලබන දෙසැම්බර් 10,11 සහ 12යන තෙදින තුළදීය.

(under the courtesy of nethnews.lk news web)

Related posts

ලක් රජය ජිනීවාහිදී කොටු කරන යෝජනා වවුනියාවේදී හදයි..

Shiran Viraj

විපක්ෂයම එකතු වෙලා ජනාධිපතිට යවපු ලියුම මෙන්න

Shiran Viraj

ශ‍්‍රී ලංකාවේ කොරෝනා මර්ධනය ප‍්‍රශංසනීයයි..- UN කියයි..

Shiran Viraj