Business Business News News

අමෙරිකානු ඩොලරය යලිත් ඉහළට

ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වී තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුවේ විනිමය අනුපාතයන්ට අනුව අද (09) දිනයේ අමෙරිකානු ඩොලරයක විකිණුම් මිල ලෙස සටහන් වුයේ රු.172.34ක් ලෙසින්. ඩොලරයේ ගැනුම් මිල රු. 168.47ක් ලෙස සටහන්ව තිබෙනවා.
ඇමෙරිකා ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ඉතිහාසයේ පහළම අගය අද (9) වාර්තා කළේ.

(under the courtesy of nethnews.lk news web)

Related posts

බස් දුවන්න ඩීසල් නෑ…- ප‍්‍රවාහන ඇමති

Shiran Viraj

කොළඹ-ගම්පහ තවත් ප‍්‍රදේශ 13ක් ලොක්ඩවුන්..

Shiran Viraj

20 අලුතින් ගැසට් වෙයි

Shiran Viraj