News Political

එ්කාබද්ධයේ තවත් රාත්‍රී සාකච්ඡාවක්

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (09) රාත්‍රි පැවැත්වී තිබේ.
මහාචාර්ය ජී.එල් පීරිස් මහතාගේ නිවසේ මෙම හමුව පවත්වා ඇත.
එම සාකච්ඡාවෙන් අනතුරුව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාද මාධ්‍ය වෙත අදහස් දැක්විය.
 බැසිල් රාජපක්ෂ , මන්ත්‍රි ෂෙහාන් සේමසිංහ සහ මන්ත්‍රි කුමාර වෙල්ගම යන මහත්වරුන්  එහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වීය.

(under the courtesy of adaderana.lk news web)

Related posts

තලපත්, කෙලවල්ලා කිලෝව 2800යි.. බෝල්ලු, බලයා 1200යි…

Shiran Viraj

පාස්කු බෝම්බ ප‍්‍රහාර සම්බන්ධයෙන් හිටපු ජනපති සිරිසේන නීතිය හමුවට කැදවිය යුතුයි..- අගරදගුරු

Shiran Viraj

නොරොච්චෝල තවත් ජනන යන්ත‍්‍රයක් මාස තුනක් නවතන්න වෙයි.. විදුලිය උපරිම අර්බුදයේ…

Shiran Viraj

Leave a Comment