News Political

ජනාධිපති අපේක්ෂකයා මහින්ද තීරණය කරයි

ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තීරණාත්මක මොහොතේදී නම් කරනු ඇති බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
අද(13) පස්වරුවේ ගොඩගම පැවති එළිය සම්මන්ත්‍රණය අමතමින් හිටපු ආරක්ෂක ලේකම්වරයා මේ බව සඳහන් කළේය.
එළිය සම්මන්ත්‍රණ මාලාවේ තවත් එක් සම්මන්ත්‍රණයක් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ ගොඩගමදී පැවැත්වුණි.

(under the courtesy of adaderana.lk news web)

Related posts

ඇඳිරි නීතිය ලිහිල් කළ පසු පොදු ප්‍රවාහනය අත්‍යාවශ්‍ය සේවාවන් සඳහා පමණයි

Shiran Viraj

ජල බිල වැඩිවෙයි.. ස්ථාවර ගාස්තුව 600%කින් ඉහලට…

Shiran Viraj

ලංකාවේ නම ගිය හෝටල් 2ක් රජයට අහිමි වන ලකුණු

Shiran Viraj

Leave a Comment