News Sports Sports News

දිමුත්, තිරිමාන්න සාර්ථක ආරම්භයක් දෙයි – එංගලන්තය හා ශ්‍රීලංකාව අතර පළමු පුහුණු තරඟය සජීවිව මෙතැනින් නරඹන්න

ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර පුහුණු තරඟය මේ වන විට පැවැත්වෙනවා.

ඒ කොළඹ පී සරා ඕවල් ක්‍රීඩාංගණයේදියි.

මෙම තරඟයේ කාසිය වාසිය දිනාගත් ගත් ශ්‍රීලංකා නායක දිනේෂ් චන්දිමාල් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර ශ්‍රීලංකා කණ්ාඩයම මේ වන විට පන්දුවාර 7ක් අවසානයේ කිසිවෙකු නොදැවී ලකුණු 45ක් රැස්කරගෙන සිටිනවා.

තරඟය සජිවීව පහතින් නරඹන්න.

(under the courtesy of nethgossip.lk news web)

Related posts

අනවශ්‍ය කලබලයකින් තොරව භාණ්ඩ මිලදී ගන්න

Shiran Viraj

සමාජ ජාල නියාමයන කරන්න යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි..

Shiran Viraj

අගමැති – නීතිය හා සාමය ඇමති අතර විශේෂ සාකච්ඡාවක් – ඇමති මලික් සමරවික්‍රමත් එක්වෙයි

Shiran Viraj

Leave a Comment