News Political

බැසිල් රාජපක්‍ෂ ඔ්නෑම ආණ්ඩුවක සිටිය යුතු දක්‍ෂයෙක්..- මංගල

බැසිල් රාජපක්‍ෂ යනු ඔ්නෑම ආණ්ඩුවක සිටිය යුතු දක්‍ෂ දේශපාලකයෙකු යයි ඇමති මංගල සමරවීර මහතා පවසයි.
පවතින ආර්තික අර්බුදය ගැන බැසිල් රාජපක්‍ෂ මහතා පුවත්පතකට කර තිබූ ප‍්‍රකාශයක් ගැන අදහස් පල කරමින් ඔහු මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුවේ කල් තැබීමේ විවාදය අමතමිනි.

(under the courtesy of lankacnews.com news web)

Related posts

රනිල්ට අගමැතිකම දී අප ආණ්ඩුවෙන් බැස යන්න සූදානම්..

Shiran Viraj

රනිල් විශ‍්‍රාම යන්න සූදානම් කරයි.. මහනාහිමිවරුන් හමු වී ස්තුති කරයි.. විශ‍්‍රාම පහසුකම් සලසන්නැයි මහින්දට දන්වයි..

Shiran Viraj

අද සිට ආදායම් බදු වෙනස් වන්නේ මේ ආකාරයටයි

Shiran Viraj

Leave a Comment