News Political

මහින්ද අගමැති කළ හැකි ආකාරය ගැන ඩිලාන් කියයි

හිටපු ජනාධිපති  මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධූරයට පත් කළ හැක්කේ වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසයි.
මන්ත්‍රීවරයා පවසන්නේ මැතිවරණයකට පෙර මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා කිරීමට හැකි එකම පියවර එය පමණක් බවයි.
බදුල්ල ප්‍රදේශයේ පැවැති ජන හමුවකට එක්වෙමින් ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේය.

(under the courtesy of adaderana.lk news web)

Related posts

පූසන්ට ලබා දෙන ආහාර ලෙස කෝටි 13ක් වටින මත් පෙති තොගයක් තැපෑලෙන් එවලා මාට්ටු

Shiran Viraj

Oct 100 පෙට‍්‍රල් මෙරට අලෙවිය අරඹයි.. ලීටරයක් 793යි…

Shiran Viraj

ලුණු හිගය මාලිමා ආණ්ඩුවේ ප‍්‍රශ්ණයක් නොවේ.. දේශගුණික ප‍්‍රශ්ණයක්..- නියෝජ්‍ය ඇමති

Shiran Viraj