International News News

YOUTUBE අක්‍රීය වෙයි

ලොව පුරා අන්තර් ජාල යූ ටියුබ් අඩවිය වෙත පිවිසීම අවහිර වී තිබේ.
අද(17) උදෑසන සිට එය ක්‍රියාත්මක නොවන බව වාර්තා වෙයි.
යූ ටියුබ් අඩවිය වෙත පිවිසුණු විට එය ක්‍රියාත්මක නොවන බවට දැනුම්දීමක් සිදු වන බව වාර්තා වෙයි.
යූ ටියුබ් අඩවිය යථා තත්ත්වයට පත් කිරීම සඳහා අවශ්‍ය පියවර ගනිමින් සිටින බව අදාළ සමාගම ප්‍රකාශ කර තිබේ.
 යූ ටියුබ් ටීවී සහ යූ ටියුබ් මියුසික් අඩවි ද ක්‍රියාත්මක නොවන බව සඳහන්ය.

(under the courtesy of adaderana.lk news web)

Related posts

රුපියල ශක්තිමත් වුණා යැයි කියන්නේ බොරුවට කෘතිමව..

Shiran Viraj

ඉතිහාසයේ පළමු වතාවට කැබිනට් රැස්වීම ‘සූම්’ එකෙන්

Shiran Viraj

සියලු දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශක්තිමත් කිරීමට පියවර ගන්නවා – අගමැති

Shiran Viraj