News Political

අපි මේ අසහනය ඉවර කරනවා

මේ මොහොතේ ජනතාව පාර්ලිමේන්තු මැතිවරණයක් අපේක්ෂා කරන හෙයින් පාර්ලිමේන්තුව විසුරුවා හැරිය බව එක්සත් ජනතා නිදහස් සන්ධාන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යපා අබේවර්ධන මහතා පවසයි.

කොළඹ දි ඊයේ (09) රාත්‍රීයේ මාධ්‍ය වෙත අඳහස් දක්වමින් ඒ මහතා මේබව සඳහන් කළේය.

ඉදිරියෙදි කැබිනට් මන්ඩලය පමණක් බලපවත්වන අතර අනෙකුත් සියලුම අමාත්‍ය ධුර සහ නියෝජ්‍ය අමාත්‍යධුර අහොසි වන බව මන්ත්‍රිවයා පැවසීය.

වත්මන් දෙශපාලන ක්‍රියාධාමය ජනතාවට අසහනකාරි තත්ත්වයක් උදාකර දුන් අතර පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් මැතිවරණයක් පැවැත්වීම තුලින් එම තත්ත්වය මගහරවා ගත හැකි බව පන්ත්‍රීවරයා එම  අවස්ථාවේදි පැවසීය.

(under the courtesy of adaderana.lk news web)

Related posts

ජිවිත 9ක් බිළි ගත් තුර්කි දුම්රිය අනතුර-පරීක්ෂණ අඛණ්ඩව

Shiran Viraj

‘මා ගල් වඩුවෙකි. ඔබ ගලකි. මා නිමවා අවසන් කළ පසු ඔබ දෙවියෙකි. මා කුලහීන මිනිසෙකි…’

Shiran Viraj

තරගකාරීත්වය මැද ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් පාකිස්තාන සංචාරයට කැමති වෙයි

Shiran Viraj