Local News News

ක්‍රිකට් තරුවක් පොදුජන පෙරමුණේ සමාජිකත්වය ගනියි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක තිලකරත්න දිල්ශාන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගෙන තිබෙනවා. තමන් අගමැති මහින්ද රාජපක්ෂ මහතාට සහය දක්වමින් මෙම තීරණය ගනු ලැබූ බවයි ප්‍රකාශ කර සිටින්නේ.

(under the courtesy of nethnews.lk news web)

Related posts

ජනතාව වෛරසයෙන් මිය යමින් සිටින්නේ එන්නත්කරණය නොකල නිසා…

Shiran Viraj

ඉන්දීය ණය අවසන්.. තවත් ණයක් තාම නෑ.. සියළු වෙලද ව්‍යාපාර වැසී යාමේ තත්වයක්..

Shiran Viraj

මෙවර අයවැයෙන් ජනතාව සිතන තරම් සහන දෙන්න බෑ…

Shiran Viraj

Leave a Comment