International News News

කාමය වැඩි වී අසභ්‍ය ආශාවට ලොල්වූ නිසා පුද්ගලයෙකු මරුට

අසභ්‍ය සඟරා කියවමින් ඒවා රැස් කිරීම විනෝදාංශය කරගත් පුද්ගලයෙක් එම සඟරා තොගයක් හිස මතට කඩාවැටීමෙන් මියගොස් තිබෙනවා.

මේ සිදුවීම වෙලා තියෙන්නේ ජපානයේ.

මියගොස් ඇති පුද්ගලයා 50 හැවිරිදි අයෙකු වන අතර ඔහු තනිව නිවසක වාසය කර ඇති බවත් වාර්තා වනවා.

ටොන් හයක් පමණ අසභ්‍ය සඟරා තොගයක් මෙලෙස කඩා වැටී ඇති බවයි එම වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

ඒ වගේම තමයි මේ පුද්ගලයාගේ සිරුර හමුවී ඇත්තේ මාස හයකට පසුවයි.

(under the courtesy of hirunews.lk news web)

Related posts

විස්සයි 20 කණ්ඩායමේ නායකත්වය තිසරට

Shiran Viraj

නැගෙනහිර ජැටිය ගැන තීරණයක් ගන්න ඇමති විමල්ගෙන් පක්ෂ 06 ක නායකයින්ට ඇරයුම්

Shiran Viraj

කොවිඩ් මරණ 5ක්

Shiran Viraj