News Political

මාව බය කරන්න හදන අය 2004ට පෙර කරුණා අම්මාන් කියන්නේ කවුද කියලා මතක් කර ගන්න- හිටපු කොටි නායකයාගෙන් එජාපයට රතු නිවේදනයක්!

එක්සත් ජාතික පක්ෂයේ ඇතැමුන් තමාව බිය ගැන්වීමට උත්සහා කරමින් සිටින බව විනායාගමූර්ති මුරලිදරන් හෙවත් හිටපු එල්ටිටිඊ නායකයෙකු වන කරුණා අම්මාන් පවසයි.

සිය නිළ ට්විටර් ගිණුම ඔස්සේ පණිවුඩයක් තබමින් ඔහු මේ බව ප්‍රකාශ කර තිබේ.

කෙසේ වෙතත් සිය පනිවුඩය ඔස්සේ වැඩිදුරටත් අදහස් දක්වන කරුණා අම්මාන් පවසන්නේ බොහෝ පුද්ගලයන් ඔහුට දුරකථ ඇමතුම් හා කෙටි පණිවුඩ ලබාදෙන බවයි.

තමා කරුණා අම්මාන් බවත්, 2004 පෙර තමා කවර ගණයේ පුද්ගලයෙකු යන්න මතක් කරගන්නා ලෙසත් ඔහු වැඩිදුරටත් පවසා තිබේ.
(under the courtesy of nethnews.lk news web)

Related posts

බතික් ඇමතිකම් හදලා අපව විහිළුකාරයන් කලේ බැසිල්..- දයාසිරිගෙන් බැසිල්ට සැර පහරක්..

Shiran Viraj

කොරෝනා පාලනය කල ජනපතිට, රජයට ස්තුතියි.. අප ඔබට කෘතඥ වෙනවා..- ඔ්මල්පේ සෝභිත හිමි

Shiran Viraj

කොරෝනා හැදුනු අයට අතුරු අබාධ 200ක්..- ලෝක සෞඛ්‍ය සංවිධානය

Shiran Viraj