News Political

මිල සූත්‍රය තිබුනනම් ඉන්ධන මිල තව අඩුකරනවා..මංගල ට්විටර් පණිවිඩයකින් කියයි!

ඉන්ධන මිල සූත්‍රය පැවැතියේ නම් ඉන්ධන මිල තවත් පහළ දැමීමට හැකියාව පැවතුන බව හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවිර පවසනවා. ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු කියා සිටියේ ලෝක වෙළඳපොළ තුළ ඉන්ධන මිල පහළ ගොස් ඇති බැවින් ඔක්ටේන් 92 පෙට්‍රල් මිල හා ලංකා ඔටෝ ඩීසල් මිල වත්මන් රජය විසින් අඩුකළ ප්‍රමාණයට වඩා අඩු විය යුතු බවයි.

එසේම මහින්ද රාජපක්ෂ මහාතා තෙල් මිල අඩු කළේ 6%කින් බවත් ලෝක වෙළඳපොළේ තෙල් මිල මිල 20% කින් අඩුව ඇති බවද ඔහු සඳහන් කරනවා.
(under the courtesy of nethgossip.lk news web)

Related posts

ඡන්දයෙන් තේරී පත් වූ සභිකයින් මාර්තු 5 අලුත් රාජකාරියට

Shiran Viraj

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නවසීලන්තයට යයි

Shiran Viraj

20/20 ජයෙන් වාර්තා පොත අලුත් වෙයි!

Shiran Viraj