News Political

සුළු හදවත් දිනූ එකම ජනාධිපති මෛත්‍රී

සුළු ජාතින්ගේ  විශ්වාසය දිනු එකම ජනාධිපතිවරයා මෛත්‍රීපාල සිරිසේන මහතා පමණක් බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය අංගජන් රාමනාදන් මහතා පවසයි.

අද (13) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍යවරයා මේ බව පැවසුවේය.

නව අග්‍රාමාත්‍යවරයෙක් පත් කිරීම හෝ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම කිසිදු ආකාරයකින් ව්‍යවස්තා විරෝධී නොවන බව ද ඔහු පවසයි.

උතුරු නැගෙනහිර සුළු ජාතින්ද තම පාර්ශවයට පක්ෂපාතිව ඉදිරියෙදි කටයුතු කරණු ඇතැයි තමන් විශ්වාස කරන බවත් අනෙකුත් දෙමළ ජාතික දේශපාලන පක්ෂ මෙන් හැඟුම්බරව තීන්දු තීරණවලට ඔවුන් නොඑළඹෙනු ඇතැයි විශ්වාස කරන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා එහිදි ප්‍රකාශ කළේය.

(under the courtesy of adaderana.lk news web)

Related posts

ජලාශ පිටාර මට්ටමේ.. ජල විදුලිය උපරිමයෙන්..

Shiran Viraj

රටවල් 49 ක් සහ ජාත්‍යන්තර සංවිධාන 08 ක ප‍්‍රධානීන් ඉදිරියේ ජනපති රට ගැන දුන් සහතිකය

Shiran Viraj

කබ්රාල්ට රටින් පිටවීම තහනම් කෙරේ..

Shiran Viraj

Leave a Comment