News Political

රනිල් ශක්තිමත් කරන්න ගිය ශ‍්‍රීලනිප 06 පක්‍ෂයෙන් ඉවතට.. මන්ත‍්‍රීකමත් අහිමියි..?

එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුවට සහයෝගය දීමට එක් වූ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මන්ත‍්‍රීවරුන් 06 දෙනාගේ මන්ත‍්‍රී ධුරයන්ද අහිමි වනු ඇති බව ශ‍්‍රීලනිප මහ ලේකම් රෝහණ ලක්‍ෂමන් පියදාස මහතා පවසයි.

එම පිරිස කටයුතු කර ඇත්තේ පක්‍ෂ මධ්‍යම කාරක සභායේ එකගතාවයන්ට පටහැනිව බවත් ඔවුන් සම්බන්ධයෙන් විනය ක‍්‍රියාමාර්ග ගන්නා බවත් ඔහු සදහන් කරයි.

එහිදී ගන්නා තීරණය අනුව අවශ්‍ය නම් පක්‍ෂ සාමාජිකත්වය තහනම් කිරීමත් විය හැකි බවත් එසේ වුවහොත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරයන්ද අහෝසි වනු ඇති බවත් ඒ මහතා කියා සිටී.
(under the courtesy of lankacnews.com news web)

Related posts

නවසිලන්තය සමග විස්සයි 20 තරගය අද -අබාධයක් හේතුවෙන් ධනුෂ්ක ගුණතිලක ක්‍රීඩා නොකරයි

Shiran Viraj

ආබාධයකට ලක්ව සිටි වමත් වේග පන්දු යවන්නා නැවත කැඳවයි

Shiran Viraj

සිසුවියක් අපයෝජනය කල අයෙක් අත්අඩංගුවට…

Shiran Viraj

Leave a Comment