News Political

රාජිත නැවතත් සෞඛ්‍ය ඇමති වුනොත් දැඩි අර්බුදයක් මතු වෙයි

රාජිත සේනාරත්න මහතා නැවත වරක් සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරන්නේ නම් එය දැඩි අර්බුදකාරී තත්ත්වයකට හේතු වනු ඇති බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පවසයි. 

එම සංගමයේ ලේකම් නලින්ද හේරත් මහතා පැවසුවේ පසුගිය වසර කිහිපය තුළද රාජිත සේනාරත්න මහතා යටතේ සෞඛ්‍ය ක්ෂේත්‍රය පිරිහීමට ලක්වූ  බවයි.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී නලින්ද හේරත් මහතා මේ බව ප්‍රකාශ කළේය.

Related posts

ගුරුවරියන්ගේ සාරිය ගලවන්න උසාවි යනවා…

Shiran Viraj

ඇඳිරි නීතිය ඉවත් කළ ප්‍රදේශවල දෛනික කටයුතු සාමාන්‍ය පරිදි

Shiran Viraj

බෙල්ලන්විල හිමිගේ පරීක්ෂණය ගැටලුවක්

Shiran Viraj