International News News

විශ්ව රූ රැජිණ කිරුළ පිලිපීනයට

2018 මිස් යුනිවර්ස් කිරුළ දිනා ගැනීමට පිලිපීනයේ කැති‍්‍රනා ගේ‍්‍ර සමත්වුණා. ඒ රටවල් 93ක් නියෝජනය කරමින් අවසන් මහා තරගයට ඉදිරිපත්ව සිටි තරගකාරියන් වෙත අභියෝගයක් එල්ල කරමින්.

මේවනවිට 24 හැවිරිදි වියේ පසුවන කැති‍්‍රනා ගේ‍්‍ර ඔස්ටේ‍්‍රලියානු සම්භවයක් සහිත වෘත්තීයමය ගායිකාවක් සහ  නිරූපන ශිල්පිනියක් වනවා. 

(under the courtesy of nethnews.lk news web)

Related posts

ආනයනය කරන වාහන මිල 300%කින් ඉහලට..

Shiran Viraj

රටේ සියළුම පුද්ගලයන්ට කොරෝනා පරීක්‍ෂණ කිරීමට රජය තීරණය කරයි..

Shiran Viraj

අර්ජුන අතුරු කමිටු සභාපති කලාට ජවිපෙ විරෝධය..

Shiran Viraj