Local News News

අද සිට මාස 03ක් පොලිසියෙන් මෙහෙයුමක්

අද (01) සිට මාස 03ක කාලයක් සඳහා පොලිසිය විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව පොලිස්පතිවරයාගේ නියමයෙන් නීති විරෝධී ගිනිඅවි සොයා මෙම මෙහෙයුම් ක්‍රියාත්මක වෙනු ඇති බවයි පොලිසිය දැනුම් දෙන්නේ.

Related posts

කොරෝනා එන්තන ගන්න වෙලාව වෙන් කරගන්න ක‍්‍රමය මෙන්න…

Shiran Viraj

යොවුන් ක්‍රිකට් කුසලානයේදි ඇෆ්ගනිස්ථානයෙන් පෙරළිකාර ජයක්

Shiran Viraj

ගැඹුරු මුහුදේ දී අයිස් හා කොකේන් කිලෝ 1000 ක් නාවික හමුදා බාරයට

Shiran Viraj

Leave a Comment