News Sports Sports News

ක්‍රියාකාරී ක්‍රිකට් ක්‍රීඩකයෙක් පාර්ලිමේන්තුවට තේරී පත්වෙයි

බංගලාදේශ මහ මැතිවරණයට තරග වැදුණු වේග පන්දු යවන කී‍්‍රඩක මෂ්රෆී මොටාසා පාර්ලිමේන්තුවට තේරී පත්වී තිබෙනවා.

ඒ, ඔහු තරග වැදුණු ඡන්ද කොට්ඨාසවල සියයට 96 ක ප‍්‍රතිශතයක් ලබාගනිමින්.

බංග්ලාදේශ කණ්ඩායමේ මෂ්රෆී මොටාසා තවමත් ජාතික කණ්ඩායම නියෝජනය කරනවා. කි‍්‍රයාකාරී කී‍්‍රඩකයෙකු පාර්ලිමේන්තුවට තේරී පත් වූ පළමු අවස්ථාව මෙය ලෙසටයි සැලකෙන්නේ.

ඉදිරියේ පැවැත්වෙන බංග්ලාදේශ පි‍්‍රමියර් ලීග් තරගාවලියටද ඔහු කී‍්‍රඩා කිරීමට නියමිතව තිබෙනවා. ඉකුත්දා පැවති බංග්ලාදේශ මහ මැතිවරණයේදී ෂික් හසිනා සිව් වන වරටත් අග‍්‍රාමාත්‍යවරිය ලෙසට තේරී පත් වුණා.
(under the courtesy of nethnews.lk news web)

Related posts

කොවිඩ් මල සිරුරූ භූමදානය ගැන අවසන් තීරණය ගන්නේ විශේෂඥ කමිටුවයි – රාජ්‍ය ඇමතිනිය පාර්ලිමේන්තුවේදී කියයි

Shiran Viraj

එජාප-සජබ ආධාකරුවන් විශාල පිරිසක් පොහොට්ටුවට එක්වෙයි…

Shiran Viraj

ජනපති ගෝඨාභයට උතුරේ ඡන්ද නොලැබුණු හේතුව රෝහිත කියයි

Shiran Viraj

Leave a Comment