News Political

පොහොට්ටුවෙන් ජනාධිපතිවරණයට රාජපක්‍ෂවරයෙක් පමණයි..

ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සදහා ස්ථිර වශයෙන්ම ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් කරන්නේ රාජපක්‍ෂ වරයෙකු යයි සන්ධාන පොලොන්නරු දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී රොෂාන් රණසිංහ මහතා පවසයි.

අද වන විට පොලොන්නරුවේ වැලි මාෆියාවක් ක‍්‍රියාත්මක වන බවත් ඉදිරියේදී පොහොට්ටුවේ ජනාධිපතිවරයෙකු යටතේ එවන් සියළු දුෂණ වංචා නවත්වන බවද ඔහු කියා සිටියේය.

මන්ත‍්‍රීවරයා මෙම අදහස් පල කරන ලද්දේ පොලොන්නරුව වැලිකන්දේදී පැවති උත්සවයක් අමතමිනි.
(under the courtesy of lankacnews.com news web)

Related posts

බදු ගෙවීම ජනතාවගේ යුතුකමක්.. හැමවිටම ඒ යුතුකම ඉටුකරන්න…

Shiran Viraj

කොරෝණා මරණ තවත් දෙකක්.. තවත් 479කට කොරෝනා…

Shiran Viraj

ඔමික්‍රෝන් දැනටත් ලංකාවේ තිබිය හැකියි.. රට වසා දමන්න..- ජොන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ උපදේශක කියයි..

Shiran Viraj