Local News News

ඤාණසාර හිමිට ජනපති සමාව දෙන්න..බුද්ධ ශාසන ඇමති ජනපතිගෙන් ඉල්ලයි..

බරපතල වැඩ ඇතිව වසර 06 සිරදඬුවම් නියම කර සිටින බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පුජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ජනාධිපති සමාව යටතේ නිදහස් කරන්නැයි ලිඛිත ඉල්ලීමක් තමන් ජනාධිපතිවරයාගෙන් කරන බුද්ධ ශාසන ඇමති ගාමිණී ජයවික‍්‍රම පෙරේරා මහතා පවසයි.

මෙම ලිපිය සකස් කරන ලද්දේ මහනාහිමිවරුන්ගේ නිර්දේශ මත බවත් ඇමතිවරයා සදහන් කරයි.

ඥාණසාර හිමියන් කෙසේ හෝ නිදහස් කර ගැනීමට අවශ්‍ය උපරිම උත්සාහයන් ගන්නා බවද ඇමතිවරයා තව දුරටත් කියා සිටී.
(under the courtesy of lankacnews.com news web)

Related posts

ඉන්දීය ධීවරයින්ට එරෙහිව යාපනය මුහුදේදී කලුකොඩි විරෝධතා…

Shiran Viraj

උමා ඔය ජල කාන්දුව මුළුමනින්ම නවතයි

Shiran Viraj

කොළඹ සහ ගම්පහ ප‍්‍රදේශ 10 ක් හුදෙකලාවෙන් නිදහස්

Shiran Viraj

Leave a Comment