News Sports Sports News

ICCයෙන් දින 15ක පොදු සමා කාලයක්

මෙරට ක්‍රිකට් ක්ෂේත්‍රයේ  ක්‍රිකට්හි  ක්‍රිකට් ඔට්ටු තැබීම්වලට සහ තරඟ පාවාදීම් සම්බන්ධව ක්‍රිකට්හි දුෂිත ක්‍රියාවන් සම්බන්ධයෙන් එම අදාල ක්‍රීඩකයින්ට සහ නිලධාරීන්ට දින 15ක පොදු සමා කාලයක් ලබා දීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තිරණය කර තිබේ.

එම කාලය ජනවාරි 16 සිට 31 දින දක්වා වන දින 15 ක සමා කාලයක් වෙයි.

Related posts

අයවැයෙන් රට නිවැරදි මාර්ගයට යොමු කර තිබෙනවා…

Shiran Viraj

ඊයේ අමෙරිකාවෙන් කොරෝන මරණ 1350ක්

Shiran Viraj

මිල වැඩි කිරීමෙන් සිනොපෙක්ට දැවැන්ත ලාභයක්.. පරණ මිලට විශාල තොග ගෙන්වලා..

Shiran Viraj

Leave a Comment