News Political

මං අවොත් හමුදා පාලනයක්දැයි ඇතැමුන් අහනවා..මගෙන් කෑලි ගැලෙවුවොත් රට ඉල්ලන ගෝටාභය නැතිවෙනවා- ගෝටා කියයි

තමන් බලයට පැමිණියහොත් හමුදා පාලනයක් කරයිදැයි ඇතැමුන් විමසන බව හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා පවසයි.

රටට විනයක් ගේන්න උත්සාහ කරද්දී විනයක් ඇතිව රටට වැඩක් කරද්දී ඇතැමුන් එසේ සිතන බවද ඒ මහතා පැවසීය.

කෙසේ වෙතත් ජනතාව ඉල්ලන්නේ අද දකින ගෝටාභය මිස කෑලි අයින් කරන ලද ගෝටාභය කෙනෙකු නොවන බවත් ඔහු සදහන් කරයි.

කොළඹදී පැවති හමුවකදී ඔහු මෙම අදහස් පල කලේය. 
(under the courtesy of lankacnews.com news web)

Related posts

වන රක්‍ෂිතවල ඇති ජනතාවගේ ඉඩම් ජනතාවටම ආපසු දෙනවා..

Shiran Viraj

ආණ්ඩුවේ කොරෝනා වාර්තා බොරු.. ඇත්ත මීට වඩා විශාලයි..

Shiran Viraj

පැරදුණු අය ජාතික ලැයිස්තුවෙන් ගන්න එපා – පැෆරල් සංවිධානයෙන් ඉල්ලීමක්

Shiran Viraj