News Political

මහින්ද අයවැය ඡන්දය වර්ජනය කලාද..?ඡන්දය දුන් ලයිස්තුව මෙන්න..

2019 වසර සදහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අයවැය යෝජනාවලිය දෙවැනි වර කියවීමේදී භට පක්‍ෂව ඡන්ද 117ක් හා විපක්‍ෂව ඡන්ද 76ක් ලැබින.

එම ඡන්ද විමසීම සදහා විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා ඡන්දය භාවිත නොකල බවට වාර්තා ගණනාවක් සමාජ ජාලාවන්හි පලව තිබේ.

කෙසේ වෙතත් අදාල ඡන්ද විමසීමට මහින්ද රාජපක්‍ෂ මහතා පැමිණි අතර අයවැයට විරැද්දව ඡන්දය භාවිත කලේය.

විපක්‍ෂ නායකවරයා විසින් අයැවයට සිය විරුද්ධත්වය පල කර තිබූ අයුරු පාර්ලිමේන්තුවේ තිරය මත දැක්වුනේ මෙසේය.

කෙසේ වෙතත් විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායකයා වන මහින්ද අමරවීර මහතා ඡන්දය ලබා දීමට පාර්ලිමේන්තුවට පැමිණ සිටියේ නැති අතර එය පාර්ලිමේන්තු ඉතිහාසය පුරාම විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායකයකු අයවැයට විරුද්ද නොවු පලමු අවස්ථාව යයි සදහන්ය. 
(under the courtesy of lankacnews.com news web)

Related posts

කොළඹ යලි ‘ලොක්ඩවුන්’ ආසන්නයේ..

Shiran Viraj

ජනතාව වෙත අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදාහැරීමේ යාන්ත්‍රණය මෙහෙමයි..

Shiran Viraj

“ශ්‍රී ලංකාවට ස්තූතියි”කෝටි 108ක කුඩු එක්ක ඇමරිකානුවන් දෙදෙනෙක් කොටු වේ – ඇමෙරිකාවටත් අවශ්‍ය ජාවාරම්කාරයන්ලූ!

Shiran Viraj

Leave a Comment