Local News News

සමාජ මාධ්‍ය අඩවි බාධා වහාම ඉවත් කරන්නැයි ජනපති දැනුම් දෙයි

පාස්කු ඉරුදින සිදු වූ බරපතල ව්‍යසනයත් සමග මෙතෙක් සමාජ මාධ්‍ය අඩවි වෙත පිවිසීමට කර තිබූ බාධාව වහාම ඉවත් කරන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත උපදෙස් දී තිබෙනවා.

මෙම බාධාව ඉවත් කළද රට තුළ පවතින තත්ත්වය අනුව මෙම සමාජ මාධ්‍ය භාවිතයේදී වගකීමෙන් යුතුව කටයුතු කරන ලෙස රජය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

(under the courtesy of nethnews.lk news web)

Related posts

සිමෙන්ති කොට්ටයක් රුපියල් 500කින් වැඩි කරයි..

Shiran Viraj

මුදල් අමාත්‍යංශ ලේකම්වරයා ඉල්ලා අස්වෙයි..

Shiran Viraj

ඇඳිරිනීති කාලසීමාවේ කසිප්පු පෙරූ 15ක් අත්අඩංගුවට

Shiran Viraj