Local News News

අන්තවාදී දේශන ඇතුළත් කැසට් පට 14ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

රාජගිරිය ප්‍රදේශයේදී මුස්ලිම් අන්තවාදී දේශන ඇතුළත් බවට සැක කෙරෙන කැසට් පට 14ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්යය බළකා ජයවරුධනපුර කඳවුරේ නිලධාරින්ට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.

එහිදී කොච්චකඩේ කතෝලික දේවස්ථානයේ ඡායාරූප ඇතුලත් පත්‍රිකාවක් සහ ජංගම දුරකතනයක් ද පොලිස් විශේෂ කාර්යය බලකාය බාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර විමර්ශන සඳහා වැලිකඩ පොලීසියට භාරදුන් බව පොලිස් විශේෂ කාර්යය බළකාය සඳහන් කළේය.
(under the courtesy of adaderana.lk news web)

Related posts

අත්‍යවශ්‍ය නැත්නම් පාස්පෝට් ගන්න එපා..- රජයෙන් නිවේදනයක්..

Shiran Viraj

අදත් අපි විරෝධතා..- ස්ටාලින්

Shiran Viraj

බෝම්බ පිපිරීම් අස්සේ ශ්‍රී ලන්කන් මුල් පුටුවට ජාත්‍යන්තර දූෂණ වලට සම්බන්ධ පුද්ගලයෙක්.කලින් සේවය කළ ඇෆ්ගන් ගුවන්සේවයත් වසා දාලා

Shiran Viraj

Leave a Comment