International News News

ෆේස්බුක් සමාගම ‘Libra’ හඳුන්වා දෙයි

ෆේස්බුක් සමාගම ‘‘Libra ’’ නමින් සිය ඩිජිටල් මුදල් ඒකකය ලෝකයට හදුන්වා දී තිබෙනවා.

විදෙස් මාධ්‍ය පැවසුවේ මෙම මුදල් ඒකකය අන්තර්ජාලය තුළ සිදු කෙරෙන ගණුදෙණු සඳහා භාවිත කළ හැකි බවයි.

ගෝලීය ගෙවීම් පද්ධතිය තුළ අඩු වියදමකින් ස්මාර්ට් දුරකතන මගින් ගෙවීම් පහසු කිරීම මෙම මුදල් ඒකකය හදුන්වාදීමේ ප‍්‍රධාන අරමුණ වනවා. ‘‘කැලිබ‍්‍රා’’ නමින් සිය ඩිජිටල් පසුම්බිය හරහා මෙම මුදල් ඒකකයේ ගෙවීම් සිදුකළ හැකි බවයි ෆේස්බුක් සමාගම පවසා ඇත්තේ.

‘‘Libra ’’ නම් වූ මෙම නව ඩිජිටල් මුදල් ඒකකය ලබන වසරේ සිට භාවිතයට ගැනීමට නියමිතයි.
(under the courtesy of nethnews.lk news web)

Related posts

පහරදුන් අය හඳුනා ගැනීමට විදේශිකයින්ට අවස්ථාවක

Shiran Viraj

ජනාධිපති අසුනේ වාඩි වූ අරගලකරුවා අල්ලයි.. රිමාන්ඩ්…

Shiran Viraj

සුපිරි ටෙලිනාට්‍ය නළුවා ගංජා සමග අත්අඩංගුවට

Shiran Viraj