News Political

ගෝටා දිනවන්න ජනපති මෛත‍්‍රී ජනාධිපතිවරණ වේදිකාවට..

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති අපේක්‍ෂක ගෝටාභය රාජපක්‍ෂ මහතාගේ ජයග‍්‍රහණය වෙනුවෙන් ජනාධිපතිවරණ වේදිකාවට එක් වීමට නියමිතව ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගී වන ජනරැුලියක් ජනාධිපතිවරයා විසින් අමතනු ඇති බව ආරංචි මාර්ග කියා සිටියේය.

මේ වන විට විදේශ සංචාරයක නිරත වී සිටින ජනාධිපතිවරයා එළැඹෙන සදුදා දින ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත ඇත.

එසේ පැමිණි පසු මෙතෙක් අනුගමනය කළ නිර්පාක්ෂික ස්ථාවරය අවසන් කරමින් ඔහු දේශපාලන වේදිකාවට ගොඩ බවට පසුගියදා ජනාධිපති කාර්යාල ප‍්‍රකාශකයෙකු අප වෙත කියා සිටියේය.
(under the courtesy of lankacnews.com news web)

Related posts

සැරටම සැප ගනී.. දේශීය සංචාරකයන්ගෙන් නුවරඑලිය පිරේ… සියළු හෝටල් කාමර අවසන්…

Shiran Viraj

දහම් පාසැල් වලට නිවාඩු ලබාදෙයි

Shiran Viraj

භාණ්ඩ වර්ග 795ක ආනයන සීමා ඉවතට…

Shiran Viraj