Business Business News News

මෙරට රන් මිල 15%කින් අඩු වෙයි

මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තකරුවන් උපයන ලාභය මත පනවා ඇති සියයට 14ක ආදායම් බද්ද සහ සියයට 15ක් වූ රත‍්‍රං බද්ද ඉවත් කිරීමට වත්මන් රජය කටයුතු කිරීම තුළින් රන් භාණ්ඩ මිල ද ඉදිරියේදී අඩුවනු ඇතැයි ගාල්ල දිස්ත‍්‍රික් ස්වර්ණ අභිමානී රන්කම් එකමුතුව පවසනවා.

ඒ අනුව රන් පවුමක මිල සියයට 15 කින් පමණ අඩු වනු ඇති බවයි එහි සභාපති විසුම් මාපලගම නෙත් නිවුස් වෙත ප‍්‍රකාශ කළේ.

මෙම බදු සහනය හරහා ස්වර්ණාභරණ ශිල්පීන්ට ප‍්‍රතිලාභයක් ද හිමිවන බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.
(under the courtesy of nethnews.lk news web)

Related posts

මුසම්මිල්ගේ ප්‍රහාරයෙන් විජිත හේරත් හාංසියි!

Shiran Viraj

ලෝකයට නව නැගිටීමක් අවශ්‍යයි – ශුද්ධෝත්තම ෆැන්සිස් පාප් වහන්සේ

Shiran Viraj

දකුණත් දැඩි අවදානම්..! මීළඟ කොවිඞ් පොකුර පෞද්ගලික උපකාරක පන්තියකින්…

Shiran Viraj

Leave a Comment